මුඛයේ ඇතිවෙන තුවාල නොසලකා හරින්න එපා
මුඛයේ ඇතිවෙන තුවාල නොසලකා හරින්න එපා මුඛ ආශ්‍රිත පිළිකා තත්ත්වයන් සම්බන්ධයෙන් එතරම් කතාබහ නොවන නිසා ඒ ගැන දැනුවත්වීම් අල්ප බව පැහැදිලි කාරණාවකි. නමුත් කල්තබා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම තුළින් මුඛය ආශ්‍රිතව ඇතිවෙන පිළිකා තත්ව පහසුවෙන් සහ ඉක්මනින් සුව කර ගැනීමට හැකියාව පවතී. ඩර්ඩන්ස් දන්ත වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මහාචාර්ය නදීන ජයසූරිය විසින් මුඛ ආශ්‍රිත පිළිකා තත්ත්වයක්…