Understanding Dengue Fever: The Rainy Season and Its Impact in Sri Lanka

මාරාන්තික ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙන්න ඩෙංගු උණ මාරාන්තික රෝගයකි.අපේ නොසැලකිලිමත් බව සහ තවත් කාරණා නිසා සෑම වසරකම ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව විශාල අගයක් ගනී. පවතින අධික වර්ෂාව නිසා ඩෙංගු සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති වීමට ඉඩ ඇති නිසා අවදානමට පෙර සූදානම් වීම වැදගත් ය. ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර…