අධික කොලෙස්ටරෝල් නිසා ඔබ හදවත් අවදානමකද?

අධික කොලෙස්ටරෝල් නිසා ඔබ හදවත් අවදානමකද? කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනාගේ ජීවන රටාවන් , ආහාර රටාවන්, පවුල් ඉතිහාසය , වයස , අධික බර සහ ව්‍යායාම වල නිරත නොවීම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙස කොලෙස්ටරෝල් හඳුන්වන්නට පුළුවන්.මේ තත්ත්වය හෘද රෝග සඳහා සෘජු බලපෑමක් ඇති කරන්නක්. හෘද රෝගවලින් ආරක්ෂා වීමට කොලෙස්ටරෝල් වළක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් දැනුවත්…