හදවත් රෝග සම්බන්ධයෙන් ඔබ දැනුවත් ද?

හදවත් රෝග සම්බන්ධයෙන් ඔබ දැනුවත් ද? බෝ නොවන රෝග අතර වඩා අවදානම් තත්ත්වයේ පවතින රෝගයක් ලෙස හෘද රෝග හඳුන්වා දිය හැකි වේ.ලොව පුරා මිලියන 18 ට අධික ප‍්‍රමාණයක් හෘදයාබාධ නිසා ජිවිතක්ෂයට පත් වෙන බව ලෝක සෞඛ්‍ය වාර්තා තහවුරු කර ඇත. විවිධ හේතු මත වර්තමාන ශ‍්‍රී ලංකාවේ වැඩි පිරිසක්ද  බෝ නොවන රෝගවලට ගොදුරුවන අතර මේ අතරින්…